ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.
රෝම 7:19 - Sinhala New Revised Version මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. සිංහල කාලීන පරිවර්තනය මන්ද මා දිගටම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි. Sinhala New Revised Version 2018 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. Sinhala Revised Old Version මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි. |
ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.