රෝම 7:19 - Sinhala Revised Old Version19 මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 මන්ද මා දිගටම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. පරිච්ඡේදය බලන්න |