පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
යොෂුවා 15:28 - Sinhala New Revised Version හෂර්-ෂුවාල් ද බෙයර්-ෂෙබා ද බිස්යෝතියා ද Sinhala New Revised Version 2018 හෂර්-ෂුවාල් ද බෙයර්-ෂෙබා ද බිස්යෝතියා ද Sinhala Revised Old Version හශර්-ෂූවාල්ද බෙයෙර්-ෂෙබාද බිස්යෝතියාද, |
පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.