ද්විතීය නීතිය 25:4 - Sinhala New Revised Version “ගොයම් පාගන ගවයාගේ කට නොබැඳිය යුතු ය.” Sinhala New Revised Version 2018 “ගොයම් පාගන ගවයාගේ කට නොබැඳිය යුතු ය.” Sinhala Revised Old Version ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න. |
උළුහාල් සුද්ද කරන පිණිස බර මුගුරක් වත්, කරත්ත රෝදයක් වත් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට සුදුසු ප්‍රමාණයේ සැහැල්ලු කෝටු පාවිච්චි කරයි.
“එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි.