ද්විතීය නීතිය 14:20 - Sinhala New Revised Version එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත. Sinhala New Revised Version 2018 එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත. Sinhala Revised Old Version පවිත්‍රවූ සියලු පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන. |
“ඉබේ ම මැරුණ සතෙකුගේ මස් කිසිවෙකු නොකෑ යුතු ය. ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ආගන්තුකයෙකුට ඒ සතා දිය යුතු ය. නැත්නම් විදේශිකයෙකුට ඌ විකිණිය යුතු ය. ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කරන ලද සෙනඟකි. “එළු පැටියෙකු උගේ මවගේ කිරෙන් නොතැම්බිය යුතු ය.”