එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
ද්විතීය නීතිය 14:13 - Sinhala New Revised Version ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සෝ Sinhala New Revised Version 2018 ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සෝ Sinhala Revised Old Version ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය; |
එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.