යෝබ් 38:39 - Sinhala New Revised Version නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද? Sinhala New Revised Version 2018 නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද? Sinhala Revised Old Version නුඹ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග, |
ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.