යෝබ් 32:20 - Sinhala New Revised Version මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය. Sinhala New Revised Version 2018 මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය. Sinhala Revised Old Version මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි. |
මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
“මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද? අනේ! මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?