මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ. මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිංදු මෙන් කාන්දු වී ගියේ ය.
යෝබ් 29:10 - Sinhala New Revised Version මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. Sinhala New Revised Version 2018 මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. Sinhala Revised Old Version උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය. |
මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ. මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිංදු මෙන් කාන්දු වී ගියේ ය.
මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය.