යෝබ් 29:1 - Sinhala New Revised Version ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය: Sinhala New Revised Version 2018 ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය: Sinhala Revised Old Version නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ: |
එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය.
එවිට ඔහු මේ අනාවැකිය කී ය: “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.