ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.
යෝබ් 24:16 - Sinhala New Revised Version සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති. Sinhala New Revised Version 2018 සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති. Sinhala Revised Old Version ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති. |
ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.
ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත.
සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.
නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.