එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි.
යෝබ් 14:11 - Sinhala New Revised Version වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය; Sinhala New Revised Version 2018 වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය; Sinhala Revised Old Version වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිඳී වියළීයන්නාක්මෙන්ද |
එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි.
මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”