Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 14:11 - Sinhala New Revised Version 2018

11 වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිඳී වියළීයන්නාක්මෙන්ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 14:11
4 හුවමාරු යොමු  

එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි.


නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.


මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්