පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.
ගණන් කථාව 26:43 - Sinhala New Revised Version ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය. Sinhala New Revised Version 2018 ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය. Sinhala Revised Old Version ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය. |
පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.