Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:42 - Sinhala New Revised Version

42 පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුහාම්ගෙන් පැවත ආ ෂුහාම් පවුලය. තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පවුල් ඔව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:42
4 හුවමාරු යොමු  

දාන් සහ ඔහුගේ පුත්‍රයා වන හුෂිම් ය;


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, දාන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


බෙන්ජමින්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන සතළිස්පන්දාස් හයසියයක් ය.


ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්