මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දුතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.
ක්‍රියා 7:1 - Sinhala New Revised Version එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය. Sinhala New Revised Version 2018 එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. Sinhala Revised Old Version එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය. |
මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දුතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.
ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,