එස්රා 8:8 - Sinhala New Revised Version ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය; Sinhala New Revised Version 2018 ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය; Sinhala Revised Old Version ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මීඛායෙල්ගේ පුත්‍රවූ සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක්ය. |
ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.