සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.
එස්රා 8:32 - Sinhala New Revised Version අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු. Sinhala New Revised Version 2018 අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු. Sinhala Revised Old Version අපි වනාහි යෙරුසලමට පැමිණ තුන් දවසක් උන්නෙමු. |
සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.