එස්රා 8:13 - Sinhala New Revised Version අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය. Sinhala New Revised Version 2018 අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය. Sinhala Revised Old Version අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන්වූ එලීපෙලෙත්ද යෙවූයෙල්ද ෂෙමායාද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක්ය. |
අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය.