එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.
එසකියෙල් 48:17 - Sinhala New Revised Version නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය. Sinhala New Revised Version 2018 නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය. Sinhala Revised Old Version නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය. |
එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.
ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.