එසකියෙල් 48:17 - Sinhala New Revised Version 201817 නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය. පරිච්ඡේදය බලන්න |