ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.
එසකියෙල් 42:2 - Sinhala New Revised Version උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය. Sinhala New Revised Version 2018 උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය. Sinhala Revised Old Version උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය. |
ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.
ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.