මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.
එසකියෙල් 42:17 - Sinhala New Revised Version ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. Sinhala New Revised Version 2018 ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. Sinhala Revised Old Version ඔහු උතුරු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය. |
මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.