Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 42:16 - Sinhala New Revised Version

16 මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:16
5 හුවමාරු යොමු  

උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.


ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.


“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.


මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්