ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 5:9 - Sinhala New Revised Version

ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 5:9
4 හුවමාරු යොමු  

කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.


ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය.


කේනාන්, මහලලෙල්, ජරෙද්,


ඔහු මෙ‍තුසෙලාගේ පුත්‍රයා ය,