උත්පත්ති 5:9 - Sinhala Revised Old Version9 ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය. පරිච්ඡේදය බලන්න |