උත්පත්ති 5:26 - Sinhala New Revised Version ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. Sinhala New Revised Version 2018 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. Sinhala Revised Old Version මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. |
සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.