උත්පත්ති 5:26 - Sinhala New Revised Version 201826 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පරිච්ඡේදය බලන්න |