ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය.
ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.
මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය; ඔහු මළේය.
ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය.