උත්පත්ති 5:18 - Sinhala New Revised Version18 ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 යරෙද් එකසිය සැට දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. පරිච්ඡේදය බලන්න |