ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.
ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය.
කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.
මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.
ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.