ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 5:11 - Sinhala New Revised Version

ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු අවුරුදු නවසිය පහක් ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 5:11
3 හුවමාරු යොමු  

කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.


කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.


ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.