Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 5:11 - Sinhala New Revised Version 2018

11 ඔහු අවුරුදු නවසිය පහක් ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:11
3 හුවමාරු යොමු  

කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.


කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.


ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්