එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක.
උත්පත්ති 4:24 - Sinhala New Revised Version කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය. Sinhala New Revised Version 2018 කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය. Sinhala Revised Old Version ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය. |