උත්පත්ති 4:24 - Sinhala Revised Old Version24 ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය. පරිච්ඡේදය බලන්න |