ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;
උත්පත්ති 38:30 - Sinhala New Revised Version ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී. Sinhala New Revised Version 2018 ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී. Sinhala Revised Old Version පසුව අතේ රතු නූල ඇති ඔහුගේ සහෝදරයා බිහිවිය. ඔහුට සෙරා යන නම තබනලද්දේය. |
ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;
ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.
ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය.
ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද,