2 සාමුවෙල් 2:20 - Sinhala New Revised Version එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය. Sinhala New Revised Version 2018 එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය. Sinhala Revised Old Version එවිට අබ්නේර් පස්සට හැරී: නුඹ අසාහෙල්දැයි ඇසීය. එසේයයි ඔහු කීය. |
අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො වී ය.