2 සාමුවෙල් 11:19 - Sinhala New Revised Version ඔහු පණිවුඩකාරයාට කතා කොට, “ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල, Sinhala New Revised Version 2018 ඔහු පණිවුඩකාරයාට කතා කොට, “ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල, Sinhala Revised Old Version ඔහු පණිවිඩකාරයාට කථාකොට: නුඹ යුද්ධය ගැන සියලු කාරණා රජ්ජුරුවන්ට කියා නිමවූ කල, |
රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?