Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 11:18 - Sinhala New Revised Version

18 එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එවිට යෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා ඇරියේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:18
3 හුවමාරු යොමු  

නගර වැසියෝ පිටතට අවුත් ජෝවාබ් සමඟ යුද්ධ කළහ. එවිට සෙනඟගෙන් එනම්, දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මැරී වැටුණ හ. හිත්තීය උරියා ද මැරුම් කෑවේ ය.


ඔහු පණිවුඩකාරයාට කතා කොට, “ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල,


එවිට පණිවුඩකාරයෙක් අවුත්, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. “හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්