1 සාමුවෙ 20:35 - Sinhala New Revised Version පසු දින උදෑසන ජොනතන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේ දී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේ ය. Sinhala New Revised Version 2018 පසු දින උදෑසන ජොනතන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේ දී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේ ය. Sinhala Revised Old Version පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය. |
අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.
ජොනතන් කෝපයෙන් දිළිහෙමින් මේසයෙන් නැඟිට ගොස් අමාවක දෙ වන දින වන එදා කෑම නොකා සිටියේ ය. තමාගේ පියා දාවිත්ට අගෞරව කළ බැවින් ඔහු දාවිත් ගැන ශෝක වුණේ ය.
ඔහු ළමයාට කතා කොට, “ඔබ දුව ගොස් මා විදින ඊගස් සොයාගෙන එන්නැ”යි කියා ළමයා දුවද්දී ඔහුට එහායින් ඊගසක් විද්දේ ය.