උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය.
උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරඃ, හන්නියෙල් සහ රිසීයාය.
ජෙතෙර්ගේ පුත්‍රයෝ නම්: ජෙපුන්නේ, පිස්පා සහ අරා ය.
මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝ ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව උතුම් වූ බලවන්ත මනුෂ්‍යයන් ව; ප්‍රධාන අධිපතියන් ව සිටියෝ ය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන් ගන්නා ලද්දෝ විසිහයදහසක් ය.