Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 7:39 - Sinhala Revised Old Version

39 උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරඃ, හන්නියෙල් සහ රිසීයාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:39
2 හුවමාරු යොමු  

යෙතෙර්ගේ පුත්‍රයෝ නම්: යෙඵුන්නෙ, පිස්පා සහ අරාය.


මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්‍යයෝව, ප්‍රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්