හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය.
හෙබෙර්ට දාව යප්ලෙත්ද ෂෝමෙර්ද හෝතාම්ද ඔවුන්ගේ සහෝදරීවූ ෂූවාද උපන්නෝය.
බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.
ජප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත් ය. මොවුහු ජප්ලෙත්ගේ පුත්‍රයෝ ය.