ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය;
1 ලේකම් 7:26 - Sinhala New Revised Version ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය; Sinhala New Revised Version 2018 ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය; Sinhala Revised Old Version ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය; |
ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය;
ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.
බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.
සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.