Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 7:26 - Sinhala Revised Old Version

26 ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:26
5 හුවමාරු යොමු  

ඔහුගේ පුත්‍රයා රෙපාය, ඔහුගේ පුත්‍රයෝ රෙෂෙප් සහ තෙලාය, ඔහුගේ පුත්‍රයා තහන්ය.


ඔහුගේ පුත්‍රයා නූන්ය, ඔහුගේ පුත්‍රයා යෝෂුවාය.


යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.


බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එප්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.


සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්