ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:12 - Sinhala New Revised Version

එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:12
2 හුවමාරු යොමු  

ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.


කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ හතත් සහ මෙයෝනොතයි ය.