Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 4:12 - Sinhala Revised Old Version

12 එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:12
2 හුවමාරු යොමු  

ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.


කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්