එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නව දෙනාත් ය.
එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නවදෙනාත්ය.
එලිෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත් ය.
නොගා, නෙපෙග්, ජාපියා;
උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය.