ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 27:4 - Sinhala New Revised Version

දෙ වැනි මාසයට පංතිය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ පංතියේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙ වැනි මාසයට කාණ්ඩය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 27:4
4 හුවමාරු යොමු  

ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.


ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් ය.


ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.


තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.