Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 27:4 - Sinhala New Revised Version 2018

4 දෙ වැනි මාසයට කාණ්ඩය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දෙ වැනි මාසයට පංතිය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ පංතියේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:4
4 හුවමාරු යොමු  

ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.


ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් ය.


ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.


තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්